News Fast

News Fast

G.l

2021 අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 සිට 30 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසනවා. මේ අතර 2021 වර්ෂයට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03 වන ඉරිදා දින පැවැත්වීමටත්, 2021 වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

The 2021 GCE Advanced Level Examination is scheduled to be held from October 4 to 30, Education Minister GL Peiris said. Peiris says. Meanwhile, the Grade 05 Scholarship Examination for the year 2021 will be held on Sunday 03rd October. The GCE Ordinary Level Examination is scheduled to begin in the last week of January 2022.

Total Page Visits: 700 - Today Page Visits: 2

Share

Share on facebook
Share on twitter
Share on linkedin
Share on google
Share on pinterest
Share on telegram
Share on whatsapp
Share on email
Share on reddit
Share on digg
Share on mix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0256079
Hits Today : 2044
Total Hits : 474722
Your IP Address: 3.233.219.62
Archive
News Categorie

ආයුබෝවන් !